AFC Banner
Empty Ad
Empty Ad

ගිනිගන්නා නැවේ සුන් බුන් වෙරළට පාවී එයි

කොළඹ වරායට නුදුරින් ගිනිගනිමින් තිබෙන MV pearl express නෞකාවේ බවට විශ්වාසකරන සුන්බුන් තොගයක්ම අද අලුයම මීගමුව සෙත්තපාඩුව වෙරළේ දී ධීවරයෙකු විසින් නිරීක්ෂණය කර තිබේ.

මේවා එම නෞකාවේ තිබී පිලිස්සී ගිය බහලුම් වල සුන්බුන් බවට සැක කරන බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

අදාල මුහුදු ප්‍රදේශයේ භාණ්ඩ කන්ටේනරයක්ද පාවෙමින් තිබූ බව ධීවරයින් නිරීක්ෂණය කර ඇත.

මේවා විශ රසායන අඩංගු බැවින් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස උපදෙස් දී තිබේ.නෞකාවේ ගින්න තවදුරටත් පැතිරෙන බවද වාර්තා වේ

20210526 080019
20210526 080025
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?