දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ගාලුමුවදොර පැවැත් වූ අරගලයට පහරදීම් වලට ඔහු සැකකරුවෙක් ලෙස නම්කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

මේ අතර තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු පොලිස්පතිවරයා ඉදිරිපත් කළ අපෙක්ෂිත ඇප අයැදුම්පත කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය අද (20) ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

  1. රජපක්ශලාගෙ දරදිය අදින්න ගියාම ඔක තමයි ලැබුණු ප්‍රතිපලය. දන් ඉතින් තමුන්ට තමුන් විතරයි කියලා හිතාගන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18