මාලිංගගේ සහාය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබාගැනීමේ තීරණයක්

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සහාය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබාගැනීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය මුල්කර ගනිමින් මාලිංග ශ්‍රි ලංකා වේග පන්දු යවන්නන් සමඟ කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

එහිදී තාක්ෂණික විශේෂඥතාවය සහ උපායශීලී අවබෝධය පිළිබඳව සිය අත්දැකීම් මාලිංග විසින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ලබාදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?