චිචීගේ රොකට්ටුව ගැන ඇමති වසන්තගෙන් අලුත් අනාවරණයක්

ටෙන්ඩර් දැමීමකින් තොරව ශ්‍රී ලංකාවට අයත් අභ්‍යවකාශ කොටසක චන්ද්‍රිකාවක් ස්ථාපිත කර ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරවීර පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කියූ, සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශයේ අද (09) පෙරවරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රුපියල් මිලියන දොළොස්දහසක වියදමින් මෙම රොකට්ටුව ගුවන් ගත කර ඇති බවත්, 2014 – 2015 වනවිට එම රොකට්ටුව සොයාගැනීමට නොහැකි වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

“අපේ ස්පේස් එක මේ අභ්‍යවකාශයේ තියන අපේ අයිතිය මේ සමාගමට දෙන්නේ ටෙන්ඩර් දාලද, ටෙන්ඩර් දාලත් නෑ. මේ රාජපක්ෂලා දීපු ගේම් මේ මම මේ කියන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
73
+1
4
+1
4
+1
2
+1
8
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?