පනතේ කොන්දේසි සපුරා නැතිව නීතියට පිටින් ගෙනවිත් අති වාහන ප්‍රති අපනයනය කිරීමට තීරණය කර ඇති බවයි.රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අදහස් දක්වමින් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා පැවසූවේ
ආන්දෝලනයට තුඩුදී තිබෙනා ආනයනය කරන ලද වාහන 1500 ක් රේගු භාරයේ රඳවා තබා ගැනීම සම්බන්ධ සිදුවීම එම කාරක සභාව විසින් රේගු ප්‍රධානීන්ගෙන් දීර්ඝව ප්‍රශ්න කෙරිණ. එම වාහන සම්බන්ධ තාක්ෂණික කරුණු සොයා බැලීමට ජාත්‍යාන්තරව පිළිගත හැකි තාක්ෂණික ක්‍රමවේදයක් ඇත්දැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා රේගු නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේය.
ප්‍රශ්නගත විද්‍යුත් වාහන තොගයේ මෝටර් ධාරිතාව ගැන මොරටුව සරසවිය හරහා ඇගයීමක් සිදු කරන බව රේගු නිළධාරීන් ඔහු සඳහන් කළේය.
භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ උසාවියට ගිය ප්‍රශ්නයක් හෙයින් මේ ගැන තවදුරටත් කතා කළ නොහැකි බවයි.
ප්‍රශ්නගත BYD වාහන තොගය ආපසු හරවා යැවීමට තීරණයක්
LEAVE A REPLY
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip














පොඩි මනුස්සයට වාහනයක් ගන්න 90%leasing එක දෙන්න
මේ වහන ගෙන්වන එකේ ක්‍රමවේදක් නැද්ද රජයට ඔහේ සෙල්ලම් බඩු වගේ වාහන ගෙන්වන්නේ.. අනෙක් රටවල ක්‍රමවේදයන් හොයලබලපල්ල. දන්නේ නැත්නම්.. ඔය වාහන ගෙන්වන උනුත් හොද ගවයෝ ටිකක් ඉන්නේ 😭
ක්‍රමවේදයක් තියෙන නිසා නේන්නම් බබෝ හොර වැඩ අහු කරගෙන නිසි ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නෙ.
ඕව ලියනකොට දරුවො විපස්සෙ වගේ නොවී දන්න කෙනෙක්ගෙන් අහගෙනවත් ලියන එක හොඳයි ටිකක් පුරුදු වෙනකම්.
If these vehicles are being shipped to Sri Lanka with under invoicing and possible tax fraud, please make sure to punish the imported company with jail time and monetary penalties!
Don’t let them getaway!!
How big company John keels why deceving innocent Srilankan costumers. Good decision send back the BDY to China and prepare the proper things and import again.