මාරවිල කාන්තාවකට හදි කළ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

මාරවිල මරඳ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ආරවුලක් හේතුවෙන් ත්‍රිරෝද රථයක සිටි කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් චූදිතයින් දෙදෙනකු ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇතැයි මාරවිල පොලිසිය වාර්තා කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බංගදෙණිය හා පල්ලම ප්‍රදේශවල පදිංචි වයස් අවුරුදු 26 හා 33 වූ පුද්ගලයින් දෙදෙනෙකු වන අතර, ඔවුන් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පොලිස් විමර්ශනවලට අනුව, ඝාතනය සිදුකළ වෙඩික්කරුවන් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ වැසිකිළිවලක එම යතුරුපැදිය තැන්පත් කර තිබූ අතර, පසුව එය පොලිසිය සොයාගෙන ඇත.

ඉකුත් 22 වන දින සිදුවූ මෙම ඝාතනයේදී වසන්ත චතුරානි නම් වයස අවුරුදු 30 කාන්තාවක් මිය ගොස් ඇයගේ දරුවාද තුවාල ලබා ඇත.

මාරවිල පොලිසිය මෙම අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22