රුපියල් ලක්ෂ 216 ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් අත්අඩංගුවට

යාපනය යුද්ධ හමුදා බුද්ධි අංශය හා නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් රුපියල් ලක්ෂ 216කට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් අත්පත් කර ගන්නා ලදී.

යාපනය යුද්ධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරුවලට අනුව, අද (31) අළුයම නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සහයෝගීව මෙහෙයුමක් සිදුකරන ලදී. මෙම මෙහෙයුමේදී යාපනය මරදන්කේණි, වත්තිරායන් ප්‍රදේශයෙන් නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබූ කේරල ගංජා කිලෝග්‍රෑම් 108ක් (පාර්සල් 54ක්) අත්අඩංගුවට ගැනීමට හැකි විය. මෙම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 216ක් පමණ වේ.

මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මරදන්කේණි පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24
Video thumbnail
වෙස් මූණු බැඳන් ආවට මේ ඉන්නේ පරණ සුද්දවන්තයෝ - පොලිස්පතිව ඔඩොක්කුවේ තියාගෙන වැජඹෙන්න හදන්නේ
07:49
Video thumbnail
බස් රථයක් පුද්ගලයෙක්ව අනතුරට පත්කර පලා යන අයුරු - CCTV කැමරාවේ සටහන් වුණේ මෙලෙසින්
00:30
Video thumbnail
පාදයක ආබාධයක් සහිතව ආනපල්ලම ගමට කඩා වැදුණු අලියා - අලියගේ ජීවිතය අනතුරේ
00:36