සමාජ මාධ්‍යය ඔස්සේ තරුණියන්ට සිදුවන කරදරයක් ගැන හෙළිදරව්වක්

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ කාන්තාවන් සහ තරුණ තරුණියන්ගේ අසභ්‍ය ඡායාරූප අලෙවි කිරීමේ සිද්ධියක් සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන චාන්යා හේරත් මීට අදාළව තොරතුරු අනාවරණය කර ඇත. ඇය විසින් සඳහන් කර ඇත්තේ, තම නැගණියගේ ඡායාරූප මුදලට අලෙවි කරන සහෝදරයෙකු පිළිබඳවයි. එම ටෙලිග්‍රෑම් ගිණුමේ පුද්ගලයින්ට ඔහු විසින් අසභ්‍ය ඡායාරූප යොමු කර ඊ-කෑෂ් (e-Cash) ක්‍රමය ඔස්සේ මුදල් උපයා ගන්නා බව ඇය තම සමාජ මාධ්‍ය ගිණුමේ හෙළි කර ඇත.

මෙම සිද්ධිය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇති වී ඇති අතර, එම විෂය සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු වෙමින් පවතී. මෙවැනි පසුබිමක් තුළ, මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය වන ප්‍රීති ඉනෝකා රණසිංහ ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16