මන්ත්‍රි රෝහිතගේ දුව අද මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට 

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධන අද (31) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ඇය ඊයේ (30) වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට නීතිඥයකු සමග පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ නීතිවිරෝධීව රටට ආනයනය කරන ලද මෝටර් රථයක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීම පිළිබඳ විමර්ශනය සම්බන්ධයෙනි.

පසුගිය 19 වැනිදා මතුගමදී, ව්‍යාජ ලෙස ලියාපදිංචි කරන ලද එම නීතිවිරෝධී රථය මාර්ගයේ ධාවනය කරමින් සිටියදී, වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්පත් කර ගන්නා ලදී. එම අවස්ථාවේදී රථය පැදවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේගේ පුත්‍රයාද අත්අඩංගුවට ගන්නා ලද අතර, ඔහුව අගෝස්තු 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

පොලිසිය මගහරිමින් සිටි රෝහිත අබේගුණවර්ධනගේ දියණිය රොෂෙල් අබේගුණවර්ධන ඊයේ (30) වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට නීතිඥයකු සමග පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගන්නා ලදී.

  1. වෙිස බැල්ලියෝ මහජන මුදල් කොහොම කන්න ඇත්තද මුගේ සැපට මෙි එකක විතරයි බං හොදට හොල්ලලා ගැසුවනමි තව වැටෙනවා අමිමලා දුවලා තාත්තිලගේ වැඩ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22