රු.40,000 ක් අල්ලස් ගත් ඔක්කම්පිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

රු. 400,00 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේදී ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විම‍ර්ශන කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔක්කම්පිටිය ගාමිණීපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි.

මෙහි පැමිණිලිකරු විසින් ඔක්කම්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන වැලි ව්‍යාපාරය කරදරයකින් තොරව පවත්වාගෙන යාමට හා වැලි කැනීම් කරන ස්ථානයේ සිට ගබඩාවට ට්‍රැක්ටර් මගින් වැලි ප්‍රවාහනය සිදුකරන අවස්ථාවන් හිදී නීති මගින් කටයුතු කිරීම සදහා මාසිකව රු.50,000 ක මුදලක් බැගින් ඉල්ලා තිබුණා.අවස්ථා ගණ්නාවකදී රු. 47,000 ක මුදලක් ඉල්ලා ලබාගෙන නැවත ඉහත පරිදි කටයුතු කිරීම සදහා සැකක්ෘ විසින් අලුතින් ඉදිකරන නිවසේ වැඩකටයුතු සදහා වැලි කියුබ් 03 ක් හෝ එහි වටිනාකම වන රු.45,000 ක් අල්ලස් ලෙස ඉල්ලා 40,000 ක් දක්වා අඩුකර ලබාගැනීමේදී සැකකරු ඊයේ (29) සවස මාලිගාවිල – මොණරාගල මාර්ගයේ වීරගස් හන්දිය අසල දී අත්අඩංගුවට ගත්තා.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22