වැලිගම සහන්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ඊයේ (28) අත්අඩංගුවට ගැනුණු හික්කඩුව ලියනගේ සහන් සිසිකැලු‍ම් හෙවත් ‘වැලිගම සහන්’ නැමැත් සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයා අගෝස්තු මස 04 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීම අවසර ලබා දී තිබෙනවා.

ඒ, ඔහු අද (29) කළුතර අපරාධ කොට්ඨාසය මඟින් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජික වැලිගම සහන් ඊයේ (28) රාත්‍රියේ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1173 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එලෙස පැමිණි ඔහුව කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

වැලිගම සහන් වනවිට රක්ෂිත බන්ධාගාර ගතකර සිටින හරක්කටාගේ ගෝලයෙකුවන අතර ‘මිදිගම චූටි’ නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ද සමීපතමයෙකු ලෙස කටයුතු කළ අයෙක්.

අත්අඩංගුවට ගනු ලැබූ වැලිගම සහන් සිදුකළ බව කියන අපරාධ සම්බන්ධ විස්තර පහතින්.

1 4
2 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
09:57
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17