තායිලන්තයේ බැංකොක්හි ජනප්‍රිය ඕර් ටෝර් කෝර් වෙළඳපොළේ දී සිදුකළ වෙඩි තැබීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Update – Monday, July 28, 2025, 1.00 PM
තායිලන්තයේ බැංකොක්හි කාර්යබහුල ආහාර වෙළඳපොළක අද (28) පෙරවරුවේ සිදු වූ සමූහ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.
බැංකොක් නුවර ඕර් ටෝර් කෝර් වෙළඳපොළේ මෙම වැඩි තැබීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම වෙඩි තැබීමෙන් තවත් එක් අයෙකු තුවාල ලබා ඇති අතර, වෙඩික්කරු ද වෙඩි තබාගෙන මියගොස් ඇති බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ.
මියගිය අයගෙන් ඇතැමෙක් ආරක්ෂක නිලධාරීන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
2
+1
7
+1
+1
1





