ඇමරිකාවේ සුපිරි වෙළෙඳසැලක පිහි ඇනුමක් – 11ක් රෝහලේ

ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ සුපිරි වෙළෙඳසැලක පිහි ඇනුමක් සිදුව තිබෙනවා.

මෙහිදී පුද්ගලයින් 11 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පිහි ඇනුමෙන් තුවාල ලැබූ අයගෙන් හයදෙනෙක් පිරිමි පුද්ගලයින් වන අතර, පස්දෙනෙකු කාන්තාවන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අපරාධය සිදුකළ සැකකරු මිචිගන් පදිංචිකරුවෙකු වන අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි එරට බලධාරීන් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21