නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදයට එක්වීමට ජනපති පාර්ලිමේන්තුවට (වීඩියෝ)

ජනාධිපති අනුර කුමාර දිසානායක අද දිනයේ පාර්ලිමේන්තු සභා වාරයට සහභාගීවීමට පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (24) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.