ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා.
මෙම භූකම්පනය රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයක් ගෙන ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ.
මේ හේතුවෙන් ඇලස්කා ප්‍රාන්තයේ වෙරළබඩ කලාපයට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදනයක් ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
භූමිකම්පාව එරට වේලාවෙන් බදාදා (16) පස්වරුවේ සිදුව ඇති අතර, ඇලස්කාවේ සැන්ඩ් පොයින්ට් දූපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 87ක් දුරින් සහ කිලෝමීටර් 20ක් ගැඹුරින් මෙම භූකම්පනය හටගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
5
+1
11
+1
4
+1
1





