චෙම්මිනි සමූහ මිනීවළේ දෙවැනි අදියරේ නැවත කැණීම් ජූලි 21 ඇරඹෙයි

යාපනය – චෙම්මිනි සමූහ මිනී වළේ නැවත කැණීම් කටයුතු ජුලි 21 වැනි දා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම සමූහ මිනී වළෙන් මිනිස් ඇටසැකිළි 65ක් මේ වනවිට හමු වී ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව ජුලි 21 වැනිදා මෙම සමූහ මිනී වළේ දෙවැනි අදියරේ කටයුතු යළි ඇරඹෙනු ඇති.

යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රණවන් සෙල්ලයියා මහතා යාපනය අධිකරණය වෙත මේ බව දැනුම්දී තිබෙනවා.

යාපනය මහෙස්ත්‍රාත් ඒ. ආනන්දරාජා මහතාගේ අධීක්ෂණය යටතේ දෙවන අදියරේ කැණීම් කටයුතු දින 24 ක් පුර පැවති අතර එහිදී මිනිස් සිරුරුවලට ඇටසැකිලි 65ක් හමු වී ඇති අතර එම අස්ථි කොටස් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ භාරයේ තබා තිබෙනවා.

ඊට අමතරව චෙම්මිනි සමූහ මිනීවළේ සිදු කරන ලද කැණීම්වල දී හමු වූ මිනිස් ඇටසැකිලිවලට අමතරව බෑග්, පාවහ්න්, වීදුරු, වළලු සහ ඇඳුම් පැළඳුම් ද අධිකරණ වෛද්‍යවරයාගේ භාරයේ තබා තිබෙනවා.

චෙම්මිනි සමූහ මිණීවලට කැණීම් අරඹන තෙක් දැඩි පොලිස් ආරක්ෂාවක් ද ලබා දී ඇති බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32