එකට කා බී මිතුරාව ඝාතනය කරලා – තවත් අයෙක් තුවාල වී රෝහලේ

කඹුරුපිටිය පොලිස් වසමේ මාහේන ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී ඊයේ (12) රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 40ක යහලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාලකරු වයස අවුරුදු 42ක කරපුටුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මරණකරු, තුවාලකරු සහ මිතුරන් කිහිප දෙනෙකු මත්පැන් පානය කරමින් සිටිය දී ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

තුවාලකරු කඹුරුපිටිය රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන අතර, මෘත ශරීරය කඹුරුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ඝාතනය සිදුකල සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කඹුරුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

  1. මොනවා කරන්නද?
    භුමදාන කරනවා මිසක්ක.
    අවේලාවේ නිශාවර ඇසුරක ප්‍රතිපල නේද? මේ.
    පණ දෙන්න පුලුවන්ද?
    මෙලෝ එකෙක් විශ්වාස කල හැකි ද?
    තමන් හිසට තම ආත්මය සෙවනැල්ල….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12