ග්‍රයින්ඩර් තලයක් කැඩී පපුවේ වැදී ළමයෙක් ජීවිතක්ෂයට

ග්‍රයින්ඩරයක තලයක් කැඩී ගොස් පපුවේ වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ළමයෙක් මියගිය පුවතක් කටාන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ක දරුවෙක් බවයි කටාන පොලිසිය පැවසුවේ.

මෙම ළමයා ඊයේ (11) පෙරවරුවේ සිය මහප්පාට අයත් වැඩපොළට පැමිණ ග්‍රයින්ඩරයෙන් පී.වී.සී. බටයක් කැපීමට උත්සාහ ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ දී ග්‍රයින්ඩරයේ තලය කැඩී ගොස් එහි කොටසක් ළමයාගේ පපු ප්‍රදේශය පසාරු කර ඇනී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී බටපතළ තුවාල ලැබූ එම ළමයා වහාම මීගමුව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, එලෙස රෝහල් ගතකර ළමයා ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (11) දහවල් මියගොස් ඇති බවයි කටාන පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
5
+1
61
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉවත්වීමේ රතු නිවේදන දීර්ඝ කරයි..NBRO එකෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:34
Video thumbnail
අභිරහස් සිරුරක ඔළු#වක් හෝටලයක් පිටුපසින් හමුවෙයි..මුරගල්ල වෙරළ සලිත කළ සිද්ධිය
01:07
Video thumbnail
රුපියල බාල්දුවීම ගැන බන්දුල කට අරියි..වර්ෂයට එන්න ඕනි වාරික මුදල් ප්‍රමාණ 700ක් දැනට ලැබිලා නෑ
01:16
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:31
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියකට විත්තිකරුවන් පස්දෙනෙකුට ම#රණ දඬුවම
01:28
Video thumbnail
බලගතු ඩොලර් වංචාවක් ගැන පාඨලී හෙළිකරයි..ජනපතිට කිට්ටු සමාගම් ගැසට් එකට කලින් ගෙනල්ලා
02:59
Video thumbnail
කතා කරන්න දෙයක් නෑ අපි රටක් විදියට වැටිලා..අපේ රටේ වැඩේ අපි ඔක්කොම එකතුවෙලා ගොඩදාමු
02:33
Video thumbnail
සුළඟක් නිසා වෙච්ච විනාශයක්..ගසක් අධිබලැති විදුලි රැහැනක් මතට වැටී තණමල්විලට විදුලිය විසන්ධි වෙයි
01:47
Video thumbnail
රෝහලට ඩොක්ටර් කෙනෙක් නැති නිසා ගම්මු දැඩි අසරණවෙයි..ඉන්න එකම ඩොක්ටර්ත් පැය 24ම වැඩ..
08:04
Video thumbnail
කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න..බොහෝ ස්ථානවලට 100mm වැඩි තද වැසි
02:45