නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය වනසන LYCEUM ,SLIIT, GATEWAY වැනි පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනවලට එරෙහිව අදත් (08) විරෝධතාවක් පැවැත්වුණා.
ඒ කොළඹ ලිප්ටන් වටරවුමේ දී.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද හටගත්තා.
වෛද්‍ය උපාධි කඩ ආරම්භ කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවත්, කොතලාවල වැනි අධ්‍යාපන ආයතනවල වෛද්‍ය උපාධිය විකිණීමක් සිදුවන බවටත් චෝදනා කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මෙම උද්ඝෝෂණය සිදු කළා.














they are idiots. We need more private universities for MBBS in Sri Lanka. awajathakyo
වෛද්‍ය විද්‍යාව හැදෑරීමට පිටරට යන සල්ලි ලංකාවේ ඉතිරි කර ගැනීම හොද නැද්ද.වෛද්‍ය හැර අනෙකුත් උපාධි ආයතන වලට උඹල විරුද්ධ නැද්ද.මෙ තියෙන්නෙ කුහක කමක්.සුදුසුකම් ඇති සල්ලි තියෙන ළමයින්ට දොස්තරලා වෙන්න හොද නැද්ද