කඳාන වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට වෙඩි තැබීමක් – දෙදෙනකු රෝහල්ගත කෙරේ

කඳාන වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට දී අද (03) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

මෙම වෙඩි තැබීම උදෑසන 10ට පමණ සිදු ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය තහවුරු කළේ.

වෙඩි තැබීමට ලක් ව ඇත්තේ වෙළෙඳ සංකීර්ණය අසල නවතා තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනකු බවත් වාර්තා වනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ එම පුද්ගලයින් දෙදෙනා මේ වනවිට රාගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

වෙඩි තැබුවේ කවුරුන්ද, කුමන හේතුවක් නිසා දැයි මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32