තේ වත්තක තිබී නාඳුනන මළසිරුරක් හමු වී තිබෙනවා.
මෙම මළසිරුර හමු වී ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වත්තේ පහළ කොටසේ තිබියදියි.
අද (02) දහවල් බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත මෙම මළසිරුර සොයා ගැනුණා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1





