Rajapura Handi Oil
Rajapura Diabetic Powder

තේ වත්තකින් හමුවුණ නාඳුනන නිසල සිරුර ගැන විමර්ශන ඇරඹෙයි

තේ වත්තක තිබී නාඳුනන මළසිරුරක් හමු වී තිබෙනවා.

මෙම මළසිරුර හමු වී ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වත්තේ පහළ කොටසේ තිබියදියි.

අද (02) දහවල් බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත මෙම මළසිරුර සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.