මහමග ඇද වැටුණු යතුරුපැදිකරුවා මරු කටින් බේරුණු හැටි

කොරෝනා වසංගතය මැද වුණත්, අපේ රටේ රිය අනතුරුවලින් නම් අඩුවක් නැහැ.රිය අනතුරුවලට ලොකුම හේතුව”අපරික්ෂාකාරි රිය පැදවීම”කියන එක අමුතුවෙන් කියන්න ඕනි නැහැ. ඒ වගේම අනිත් අය ගැන නොසැලකිල්ලෙන් “මහ පාර” තමන්ගේ කියන හැඟීමෙන් වාහන පදින අයවුන් ද නැතුවාම නොවේ.අඹේපුස්ස වෙළෙඳසැළ ඉදිරිපිට පසුගිය දවසක වෙනස්ම රියදුරෙක් දැක ගන්න ලැබුණා. බොහෝම සංයමයෙන් රිය පැදවූ ඔහු යතුරුපැදිකරුවෙකු ද අනතුරින් බේරනවා.

ඒ සිදුවීම ආරක්ෂක කැමරාවක මෙසේ සටහන් වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51