පරවි වැල්ල මුහුදේ ධීවර යාත්‍රාවක් පෙරළී දෙදෙනෙක් අතුරුදන්

තංගල්ල – පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අනතුරකට පත්ව ඇති බව වාර්තා වනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී ධීවර යාත්‍රාවේ ධීවරයින් හය දෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ධීවරයින් සිව්දෙනෙක් දිවි බේරාගෙන ඇති අතර, දෙදෙනෙක් මේ වනවිට අතුරුදන්ව ඇති බවයි තංගල්ල පොලිසිය සඳහන් කළේ.

පෙරේදා මුහුදු ගොස් ඇති මෙම ධීවර යාත්‍රාව ඊයේ (28) රාත්‍රියේ යළි ගොඩබිමට පැමිණෙමින් සිටිය දී ගල් පරයක ගැටී යාත්‍රාව පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන්ව ඇති ධීවරයින් දෙදෙනා සොයය මෙහෙයුම් සඳහා නාවික හමුදා යාත්‍රා දෙකක් සහ තවත් ධීවර යාත්‍රා කිහිපයක් යොදවා ඇති බව වාර්තා වනවා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14