මැදපෙරදිග යුද්ධයේ දී රුසියාවේ සහාය ඉරානයට – ක්‍රෙම්ලිනය දැනුම්දෙයි

මැදපෙරදිග යුද්ධයේ දී රුසියාවේ සහාය ඉරානයට ලබාදෙන බව නිවේදනය කර තිබෙනවා.

timesofisrael.com වෙබ් අඩවිය වාර්තා කළේ රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් හා ඉරාන විදේශ අමාත්‍යවරයා අතර පැවති හමුවේදී මේ බව අවධාරණය කර ඇති බවයි.

එමෙන්ම ඊශ්‍රායල හා අමෙරිකානු ප්‍රහාර දැඩි ලෙස තමන් හෙළා දකින බවත්, ඉරානයට අවශ්‍ය පූර්ණ සහාය පැහැදිලි ස්ථාවරයකින් යුතුව ලබාදෙන බවත් රුසියාව දැනුම්දී තිබෙන අතර මෙමගින් විදෙස් මාධ්‍ය උපුටනයන් දක්වන්නේ ටෙහෙරාන් හා රුසියානු සබඳතා වැඩිදියුණු වී ඇති බවයි.

රුසියාව උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුමක් ඇති ඉරානයට සහාය දැක්වීමට ප්‍රමාණවත් දෙයක් නොකළ බවට සමහර යුද විචාරකයින්ගේ විවේචන පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මෙම ප්‍රකාශය සිදු කළා.

“බොහෝ අය මොස්කව් සහ ටෙහෙරානය අතර සබඳතා විනාශ කිරීමට උත්සාහ කරන්නේ ගින්නට ඉන්ධන එකතු කිරීමෙනි” යනුවෙන් පෙස්කොව් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ නම කිව්වාම සමහර අයට නින්ද යන්නේ නෑ
07:34
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසාද වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන්නනේ ?..ඇමති නලින්ද හෙළිකරයි
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:49:21
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ නලින්දව අසරණ කරපු ප්‍රශ්නය
11:02
Video thumbnail
රනිල්ට රට භාරදෙන්න - සජිත් අගමැති වෙන්න - නාමල් ඇමතිකමක් ගන්න
07:39
Video thumbnail
චැසි නම්බර් නැති වාහන අදටත් නිෂ්පාදනය වෙලා නෑ..අනිවාර්යෙන් චැසි නම්බර් එකක් තියෙන්න ඕනි
02:43
Video thumbnail
නාමල්ට අවු:45කින්වත් ජනපති වෙන්න වෙන්නේ නෑ.. - තිස්සකුට්ටිට, නිරෝෂන් කට උත්තර නැතිවෙන්න අමතයි
06:17
Video thumbnail
ටිල්වින් - අනුර - හරිනි සාපෙන් රට බේරාගන්න ඕනේ
05:52
Video thumbnail
නාමල්ව හිරේ දාලා චූන් ගන්න එන්න එපා - අපි සෙනඟ පිටින් එනවා
03:25
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි..සිරුර දැක්ක මිනිස්සු හඬා වැටෙයි
01:14