තෙමහල් වෙළෙඳසැලක හදිසි ගින්නක් (වීඩියෝ)

කඩවත නගර මධ්‍යයේ පිහිටි තෙමහල් වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

අද (23) රාත්‍රියේ දී මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් වෙළෙඳසැල සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ හා ගම්පහ ගිනි නිවීමේ රථ පැමිණ සිටිනවා.

ගින්න මේ වන විට පාලනය කරමින් පවතින අතර කඩවත සහ ඇල්දෙණිය විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පැමිණ එම ස්ථානයේ ආරක්ෂාව ද තර කර ඇති බවයි පැවසෙන්නේ.

ගින්න හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත නගරය අවට දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා හැකි තාක් කඩවත නගර‍යට පැමිණෙන රථ වාහන විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34