දේශබන්දු ගැන සොයන කමිටුව අදත් රැස්වෙයි – දේශබන්දුගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් අද කමිටුවට

මේ වනවිට තාවකාලිකව වැඩ තනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව අද (23) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතයි.

අද දිනයේ වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් මෙම කමිටුව හමුවට කැඳවා ඇති බව සඳහන්.

ඒ, අනුව අද (23) දිනයේ සිට ලබන බදාදා දක්වා සාක්ෂිකරුවන් 15 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතයි.

ඉන් අනතුරුව එළඹෙන 26 වනි බ්‍රහස්පතින්දා පස්වරු 2.00ට පරීක්ෂණ කමිටුව යළි රැස්වීමට නියමිතයි.

එදින ද පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.

මේ වනවිට මෙම කමිටුව විසින් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 28 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන අවසන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32