කොවිඩ් එන්නත මුදලට විකුණලා – GMOA විශේෂ අනාවරණයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දින විශේෂ අනාවරණයක් සිදු කළා.

කොවිඩ් මර්ධන එන්නතක් මුදලට අලෙවි කිරීමේ සිද්ධියක් පිළිබඳ තමන් හට තොරතුරු වාර්තා වී ඇතැයි එම සංගමය ප්‍රකාශ කළා.

ඔවුන් අනාවරණය කරන්නේ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව මෙලෙස විකුණා ඇති බවයි.

එය රුපියල් 5,000ක මුදලකට අලෙවි කර ඇති බවට ඔවුන් චෝදනා නගනවා.

(19) දින කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම අනාවරණය සිදු කළා.

එම සංගමය වැඩිදුරටත් පෙන්වා දුන්නේ කළේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් මෙරට පුද්ගලයින්ට දෙවැනි මාත්‍රාව ලබාදීමට තවත් මාත්‍රා ලක්ෂ 6ක් අවශ්‍ය බව යි.

  1. මෙය ඇත්තක් නම් සොයා බලා . සියලු වරද කරුවන් අල්ලා නිසි නීතිමය පිලිවෙත් කල යුතුමය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54