පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
රේගු පරීක්ෂාවකින් තොරව මුදාහැර ඇති බව කියන බහාලුම් 323 සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ ආයතනයක් බවට පත්කරගෙන ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1















