ඉන්දීය ලෝක් සභාවේ සාමාජික ශෂී තරූර් ඇතුළු දූත පිරිසක් අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් හමු වී තිබෙනවා.
hindustantimes වෙබ් අඩවිය වාර්තා කළේ මෙම දූත පිරිස අමෙරිකානු උප ජනාධිපතිවරයා ව හමුවූයේ බ්‍රසීලයේ සිදු කළ සංචාරයෙන් අනතුරුව බවයි.
මෙම හමුවීම බ්‍රහස්පතින්දා සිදු වූ අතර හමුවීමෙන් පසුව ශෂී තරූර් සිය නිල X සටහනේ සටහනක් තබමින් පවසා ඇත්තේ ”ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සහ දෙරට අතර තාක්ෂණික සහයෝගීතාව වැඩි දියුණු කිරීම ඇතුළු විවිධ වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා පැවති බවයි”.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1















