හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි (වීඩියෝ)

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා කැඳවීමක් අල්ලස් කොමිසමෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලැබී තිබූ බැවිනුයි ඔහු මෙලෙස අද (05) පෙරවරුවේ පැමිණ ඇත්තේ.