කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට එරෙහි පාර්ශ්වයන්ගේ එකුතුවෙන් සැදුම්ලත් පාලනයකට අවශ්‍ය සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව සඳහන් කළා.














Kammba horu kohomath ekatane