ජනපති අනුර ලබන 12 වනදා නිල සංචාරයක් සඳහා ජර්මනියට

ජනාධිපති අනුර කුමාර දිසානායක ජුනි 12 වන දින සිට ජර්මනියේ තෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ මෙම නිල සංචාරයේ දී වෙළඳාම, ආර්ථිකය, සංචාරක, කර්මාන්ත, තාක්ෂණය සහ අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අවස්ථා සහ අනෙකුත් ව්‍යාපාරික අවස්ථා ගවේෂණය පිළබඳව ද ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ දී අවදානය යොමුව ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්