ජපානයේ හොක්කයිඩෝ දූපතේ භූකම්පනයක් හටගෙන තිබෙනවා.
මෙම භූ කම්පනය රික්ටර් මාපක 6.1ක ප්‍රබලතත්වයක් ගෙන තිබු බවයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ.
එටහ වේලාවෙන් අද සවස 5:37 සිදුවූ මෙම භූමිකම්පාවේ අපි කේන්ද්‍රය හොක්කයිඩෝ හි නැගෙනහිර වෙරළට ඔබ්බෙන් සිදුව ඇති බවයි වාර්තා වුණේ.
භූමිකම්පාව කලාප කිහිපයක දැඩි කම්පනයක් ඇති කළ නමුත් මෙතෙක් කිසිදු තුවාලයක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් භූ කම්පන තත්ත්වයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුනේ නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
1
+1
1
+1





