රජයේ තනතුර අත්හැරි එලොන් මස්ක්ට ජනපති ට්‍රම්ප්ගෙන් රන් යතුරක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජයේ කාර්යක්ෂම දෙපාර්තමෙන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බිලියනපති ව්‍යාපාරික එලොන් මස්ක් ඇමරිකානු රජයේ කාර්ය භාරයෙන් ඉවත්වීම නිල වශයෙන් ඊයේ (30) නිවේදනය කෙරුණා.

ධවල මන්දිරයේ දී පැවති මෙම අවස්ථාවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එක්ව සිටියා.

මෙහිදී එලොන් මස්ක්ගේ සේවය අගයමින් ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ඔහුට ධවල මන්දිරයේ රන් ආලේපිත යතුරක් ත්‍යාගයක් ලෙස පිරිනැමීම ද විශේෂත්වයක්.

එම යතුරු පිරිනැමීමෙන් ට්‍රම්ප් ජනාධිපතිජනාධිපතිවරයා අදහස් කළේ ඕනෑම අවස්ථාවක ධවල මන්දිරයට පැමිණීමට අවස්ථාව හිමිවන බවයි.

රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධානතම ධන පරිත්‍යගශිලියා ලෙස කටයුතු කළ එලොන් මස්ක්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 250ක මුදලක් ද වැයකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ..මෙරට නිෂ්පාදිත ටී - කටස් අවි 19ක්
01:46
Video thumbnail
ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය - පාරිභෝගිකයින්ට ගන්න හැකි මිලක් තියෙන්න ඕනි
11:51
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11