පෝලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තීව්‍ර කිරීම ගැන සාකච්ඡා පැවැත්වුණා.
ඊයේ (29) අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය සහ පෝලන්තයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා අතර යි මෙම හමුව සිදු වූයේ.
ආර්ථික සංවර්ධනය සහ ශ්‍රම සංචලතාව, ඉහළ මට්ටමේ සංචාරක ව්‍යාපාරය මෙන්ම ඩිජිටල් පරිපාලන ශිල්පීය ක්‍රම වැනි වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු වුණා.
පෝලන්තයට වීසා ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයින් මුහුණදෙන ගැටලු කඩිනමින් විසඳීමට තමන් පියවර ගන්නා බවත් එරට විදේශ කටයුතු අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරියට සහතික කෙරුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
+1
2
+1
1
+1
+1
+1
2





