මොහු ගැන දන්නවා නම් පොලිසියට කියන්න

පසුගිය 18 වනදා බ්ලූමැන්ඩල් – සිරිසඳ සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

අපරාධය පිළිබඳව විමර්ශන කරන පොලිසිය අනාවරණය කරගත් කරුණු අනුව වෙඩික්කරුගේ යැයි සැකකරණ සැකකරුගේ රුවක් අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරියෙකු විසින් චිත්‍රයට නඟා ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩික්කරු වයස අවුරුදු 30-35 අතර වයසේ පසුවන උස අඩි 05යි අගල් 09ක් පමණ තලෙළු පැහැ රවුම් හැඩති මුහුණක් සහිත පුද්ගලයෙක් බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ, අනුව පහත ඡායාරූපයේ සිටින සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 071 – 8591571 / 071 – 8596386 / 074 – 0253623 යන දුරකථන වෙත දැනුම් දෙන ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

WhatsApp Image 2025 05 27 at 1.24.03 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11