සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ධුරයෙන් සහ රත්තොට ආසන සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ ඉල්ලා අස් වී ඇති බව වාර්තා වනවා.
මේ අතර සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ද ඊයේ (23) බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වුණා.














මේ මිනිස්සු හිටියත් වැඩක් නෑ.
එදා ඉදන් කරපු දේකුත් නෑනේ….