3147 දෙනෙක් හෙට සිට හෙද සේවයට

මෙරට හෙද සේවයට බඳවාගත් 3147 දෙනෙකුට පත්වීමේ ලිපි ප්‍රධානය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධනත්වයෙන් හෙට (24) දිනයේ සිදුකිරීමට නියමිතයි.

මෙරට හෙද සේවා ඉතිහාසයේ මෙතරම් පිරිසකට එකවර හෙද පත්වීම් ලබාදෙන ප්‍රථම අවස්ථාව මෙය වනවා.

මෙම ත්සවයට සමගාමීව හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් 79 දෙනෙකු සඳහා උසස්වීම් ප්‍රධානය කිරීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?