ජල ගාස්තු සංශෝධනය වෙන්නේ නෑ – අමාත්‍ය අනුර කරුණාතිලක

විදුලි ගාස්තු සංශෝධනයට සමගාමී ව ජල ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.

අද (මැයි 23) පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් විෂය භාර අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

සජිත් ප්‍රේමදාස මහතා පළමු ව අදහස් දක්වමින් කියා සිටියේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු වන ආකාරයෙන් ජල ගාස්තුව ද සංශෝධනය වන බවට තොරතුරු ලැබී ඇති බවටයි.

ඊට ප්‍රති පිළිතුරු ලබාදීමට නැගී සිටි අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විපක්ෂ නායකවරයාගෙන් විමසා සිටියේ කුමන සාක්ෂි පදනම් කරගෙන ජල ගාස්තු සංශෝධනයක් සිදුවන බවට ප්‍රකාශ කළේ ද යන්නයි.

එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේ තමන්ට වත්මන් රජය විදුලි බිල වැඩි කරන බවට ප්‍රකාශ කිරීමට පූර්වයෙන් තම පක්ෂය විදුලි ගාස්තු සංශෝධනයක් ගැන පැවසූ ආකාරයට ජල ගාස්තු සංශෝධනය ගැන ද ලැබුණු ඇතැම් තොරතුරු පදනම් කරගෙන මෙම ප්‍රකාශය සිදු කරන ලද බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21