ඉන්දීය විදේශ ඇමති ඩෙන්මාර්කයට

නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු ඇමති එස් ජයිශංකර් ඩෙන්මාර්කයට පැමිණ තිබෙනවා.

විදේශ අමාත්‍යවරයා පිළිගත්තේ ඩෙන්මාර්ක් අගමැතිනිය විසින්.

ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී ඩෙන්මාර්කය පෙන්වූ සහයෝගීතාව ජයිශංකර්ගේ ඇගයීමට ලක් වුණා.

ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ගෝලීය අභියෝග සඳහා දෙරටේ කැපවීම පුළුල් කිරීම සම්බන්ධයෙන් අගමැතිනිය සමග පැවති සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරුණු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවා.

ජයිශංකර් කෝපන්හේගන් වෙත පැමිණියේ නෙදර්ලන්තයේ සාර්ථක දෙදින සංචාරයක් නිමා කරමින්.

ඔහු ඉන් අනතුරුව ජර්මනියට පැමිණීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39