බයිඩ්න්ගේ පිළිකා තත්ත්වය ගැන සැක පළ කළ ට්‍රම්ප්ට බයිඩ්න් කඳවුරෙන් ම පිළිතුරක්

ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා ව සිටි සමයේ දී ඔහුගේ පුරස්ථිති ග්‍රන්ථි පිළිකාව ගැන හඳුනාගෙන නොතිබූ බව බයිඩ්න් කාර්‍යාලය නිවේදනය කරනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ, පසුගියදා බයිඩ්න් හට කළ පුරස්ථි ග්‍රන්ථි – විශේෂිත ප්‍රතිදේහජනක පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව වත්මන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්.

බයිඩ්න්ගේ PSA රුධිර පරීක්ෂණයක් 2014 වර්ෂයේ දී සිදු කෙරුණ ද, එම වර්ෂයේ දී පුරස්ථිති ග්‍රන්ථි පිළිකා තත්ත්වයක් පිළිබඳ ව කිසිසේත්ම හඳුනාගෙන නොතිබූ බවයි.

වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු විවේචකයින් විසින් රෝග විනිශ්චය සිදු කළ කාලය පිළිබඳව සැක පහළ කිරීමත් සමඟ මැයි මස 20 වැනි දින බයිඩන් කඳවුරේ මෙම ප්‍රකාශය නිකුත් වුණා.

හිටපු ජනාධිපතිවරයා ධුරයේ සිටියදී ඔහුගේ සෞඛ්‍යය පිළිබඳ ව මහජනතාව නොමග යවා තිබේ ද යන ප්‍රශ්නය ට්‍රම්ප් ඇතැම් අවස්ථාවල දී මතු කිරීමක් කළ හෙයින් බයිඩ්න් කඳවුර විසින් අදාළ ප්‍රකාශය නිකුත් කරනු ලැබුවා.

මන්ද, ට්‍රම්ප් බයිඩ්න්ගේ රෝග විනිශ්චය ගැන දැනුම්වත් වීමෙන් පසුව සඳහන් කර ඇත්තේ, “බොහෝ කලකට පෙර මහජනතාවට දැනුම්නොදීම ගැන තමා “පුදුමයට පත් වූ” බව යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09