16 වැනි ජාතික රණවිරු සැමරුම් උලෙළට ජනපතිගේ සම්ප්‍රාප්තිය සිදුවෙයි

33 වසරකට අධික කාලයක් ජන ජීවිත අඩාල කරමින් සහ එම ජීවිතවලට අඳුරු මතක ගෙනදෙමින් පැවති කුරිරු බෙදුම්වාදී ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ලැබූ විජයග්‍රහණයේ 16 වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වුණා.

ඒ මීට ටික වේලාවකට (19) පෙර යි.

මෙම සැමරුම් උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියස දී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?