ට්‍රම්ප් සිරියාවේ හිටපු ත්‍රස්ත නායකයෙකු මුහුණට මුහුණ හමුවෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියවස් කාර්තුවකට පසු ව සිරියාවේ ත්‍රස්ත නායකයෙකු බවට පත් ව සිටි අන්තර්වාර ජනාධිපති අහමඩ් අල්-ෂාරා හමු වුණා.

CNN මාධ්‍ය වාර්තා කරන්නේ, නායකයින් දෙපළ හමු වූ විගස ට්‍රම්ප්ගෙන් සිරියානු නායකයා වෙත ප්‍රශංසා හිමි ව ඇති බවයි.

පසුගියදා වසර 53කට පසුව අමෙරිකාව විසින් සිරියාවට පනවන ලද සම්බාධක ඉවත් කරනු ලැබුවා.

පෙර රජයන් විසින් සිරියානු පාලනය හැඳින්වූයේ පාතාල රාජ්‍යයක් ලෙසයි.

සිරියාවේ අන්තර්වාර ජනාධිපති අහමඩ් අල්-ෂාරා හමුවීම ලෝක දේශපාලනයේ සංධිස්ථානයක් ලෙසයි සැලකෙන්නේ.

1979 දී සිරියාවට එරෙහිව පැනවීමට පටන් ගත් පුළුල් සම්බාධක ඉවත් කිරීමෙන් දිනකට පසු, සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ ඉල්ලීම පරිදි මෙම රැස්වීම රියාද්හි දී සිදු වූ බවයි වාර්තා වන්නේ.

යුද්ධයෙන් විනාශ වූ සිරියාව සමඟ “හොඳ කාර්යයක් කිරීමට සැබෑ අවස්ථාවක්” අල්-ෂාරාට ඇති බව යෝජනා කර තිබෙනවා.

ඔහු හිටපු ත්‍රස්තවාදී නායකයා “ඉතා ශක්තිමත්” අතීතයක් සහිත “තරුණ, ආකර්ෂණීය, දැඩි පුද්ගලයෙක්” ලෙස ද මාධ්‍ය වෙත හඳුන්වා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56