අද සිට සංචරණ සීමා පැය 5යි. අංක නීතිය දැඩිවෙයි

දිනතුනක් පුරා ක්‍රියාත්මක වූ දිවයින පුරා සංචරණ සීමා අද අළුයම 4 සිට ඉවත් කෙරිණ.

ඒ අනුව දැනට ක්‍රියාත්මක වන්නේ පළාත් අතර සංචරණ සීමා සහ රාත්‍රී කාලයේ දිවයින පුරා රාත්‍රී 11-4 දක්වා ක්‍රියාත්මක සංචරණ සීමා පමණි.

කෙසේ වෙතත් අද සිට හැඳුනුම්පත් අංක නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

සංචරණ සීමා ඉවත් කළ බැවින් රැකියා කටයුතු සඳහා මෙන්ම වෙළඳාම් කටයුතු සඳහා රාත්‍රී 11වන තුරු අවසර තිබේ.

ඒ වෙනුවෙන් පොදුප්‍රවාහන සේවා ද ක්‍රියාත්මක වනු ඇත.

රාත්‍රී 11න් පසු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් අවසර හිමි ය.

කෙසේ වෙතත් අද අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා පිටතට යා හැක්කේ

ජාතික හැඳුනුම්පත් අංක 

1,3,5,7,9, දරණ අයට පමණි.

එම නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මක  කරන බව පොලීසිය සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08