නයිට්‍රජන් සියයට 46ක් ඇති බවට පෙන්වා වැඩි මිලට කළ පොහොර වංචාව

පොළොන්නරුව සිරිපුර ප්‍රදේශයේ, මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු දීර්ඝ කාලයක සිට නයිට්‍රිජන් 21%ක් පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනවිත්,
46%ක් නයිට්‍රජන් පවතින බවට ව්‍යාජ ලෙස සකසා එම පොහොර බෑග්වලට ඇසුරුම් කර, ගොවීන්ට වැඩි මිලට අලෙවි කරන මධ්‍යස්ථානයක් වටලා, එහි කළමනාකාරවරයෙකු ඇතුළු සේවකයින් 12 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම පොළොන්නරුව කොට්ඨාස විමර්ශන අංශය විසින් සිදු කරන ලද අතර එහිදී කලවම් කරන ලද පොහොර මිටි 1000කට ආසන්න සංඛ්‍යාවක්, මෙන් ම පොහොර පටවා තිබූ ලොරි හතරක් සහ තවත් උපකරණ තොගයක් අද (14) පෙරවරුවේ අත් අඩංගුවට ගැනුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම ජාවාරම් සිදු කරන ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, එම පොහොර මිශ්‍ර කරමින් සිටි සේවකයින් 11 දෙනකු ද මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව වාර්තා වනවා.

සැකකරුවන් ඇඹිලිපිටිය සහ මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20
Video thumbnail
PUCSL සභාපතිද ? NPP මන්ත්‍රීද ? දැන් ඇත්ත කියන්නේ ?..ඔක්කොම බොරු කරලද දැන්
01:17