පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි (වීඩියෝ)

පාර්ලිමේන්තු කටයුතු අද (09) පෙරවරු 09.30ට ආරම්භ කෙරුණා.

ඒ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.