පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අවසන්

2025 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීමට ලබා දී තිබූ නිල කාලය අද (06) පස්වරු 4.00ට අවසන් වුණා.

පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් 8,287 දෙනෙකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන් මෙම ඡන්ද විමසීම පැවැත් වුණා.

දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759කදී ඡන්ද විමසීම අද (06) පෙරවරු 7.00ට ආරම්භ කෙරුණා.

මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්දදායකයින් 17,156,338 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ අතර, අපේක්ෂකයින් 75,589 දෙනෙකු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටියා.

දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තරගයට ඉදිරිපත්ව සිටිනවා.

මේ අතර අද දිනයේ සමස්තයක් ලෙස ඡන්ද ප්‍රකාශ කිරීම ප්‍රශස්ත මට්ටමක පැවැති බවයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20