ජාත්‍යන්තර වෙසක් දින උළෙල ජනපති ප්‍රධානත්වයෙන් වියට්නාමයේදී ඇරඹේ

2025 එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවය අද (06) වියට්නාමයේ චි මින් නුවර දී ආරම්භ වුණා.

එරට වේලාවෙන් අද (06) උදෑසන මෙම උත්සවය ආරම්භ වුණේ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

මෙම වසරේ එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයේ තේමාව වී ඇත්තේ “මානව ගරුත්වය සඳහා එකමුතුකම සහ අන්තර්ග්‍රහණය ලෝක සාමය සහ තිරසාර සංවර්ධනය සඳහා බෞද්ධ අවබෝධය” යන්නයි.

මෙවර ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ ප්‍රධාන ආරාධිත දේශනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21