ඉන්දු ආතතීන් මැද පාකිස්තානය මිසයිලයක් අත්හදා බලයි

පාකිස්තානය අද (05) දිනයේ දී ෆාටා ගණයේ කිලෝමීටර් 120ක දිගු දුර මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

‘ද ඩවුන්’ වෙබ් අඩවිය වාර්තා කළේ, මතුපිටට මිසයිලයක් සාර්ථකව පුහුණු කිරීමේ “Ex Indus” වැඩසටහනේ කොටසක් ලෙස මෙය දියත් කළ බවට අන්තර් සේවා මහජන සම්බන්ධතා (ISPR) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි බවයි.

කාශ්මීරයේ මාරාන්තික ප්‍රහාරයකින් පසු නවදිල්ලියේ ආක්‍රමණශීලී පියවරයන් හේතුවෙන් න්‍යෂ්ටික බලවතුන් වන පාකිස්තානය සහ ඉන්දියාව අතර ඉහළ ආතතීන් මධ්‍යයේ මෙම අත්හදා බැලීම් සිදු කිරීම ද බොහෝ දෙනාගේ අවධානයට ලක් ව තිබෙනවා.

“මෙම දියත් කිරීමේ අරමුණ වූයේ භට පිරිස්වල මෙහෙයුම් සූදානම සහතික කිරීම සහ මිසයිලයේ දියුණු සංචාලන පද්ධතිය වැඩිදියුණු කළ නිරවද්‍යතාව ඇතුළු ප්‍රධාන තාක්ෂණික පරාමිතීන් වලංගු කිරීමයි” යනුවෙන් ISPR ප්‍රකාශයේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46